හපුතලේත් ගෙවල් කැඩිලා


සැඩසුළඟින්   පන්කැටිය රොවන්තන් වතුයායේ නිවාස 42 කට හානි වි ඇතැයි  බදුල්ල හපුතලේ  ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය කියයි මෙම තත්ත්වයෙන්  පවුල් 50 ක් පමණ පීඩාවට ලක්ව සිටිති