තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට හදුනා නොගත් පාෂාණ රැසක් වැටී ඇතැයි ගොවීහු පවසති.
අක්කර දහයක් පමණ කුඹුරු යාය පුරා මේවා විසිරී ඇති අතර එය තරමක් සැහැල්ලු බවත් ඒවා ජලයේ පාවෙන බවද ඔවුහු කියති.