හඳට ගිය මුල්ම මිනිසා පොළොවෙනුත් සමුගනී


සඳ තරණය කළ ප්‍රථම මිනිසා වූ ඇමෙරිකාවේ නීල් ආම්ස්ට්‍රෝන් (82) අද මියගියේය. හදවත් සැත්කමකින් පසු ඇතිවූ සංකූලතා මේ මරණයට හේතුවන්නට ඇතැයි කියති. නිල් ආම්ස්ට්‍රෝන් ලංකාවටද පැමිණ තිබේ.