හදිසිය මරු කැඳවයි


මහියංගණයේදී අම්පාර සිට කොළඹ යමින් තිබූ පුද්ගලික බසයක එල්ලීමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙක් බසයෙන් වැටී පිටුපස රෝදයට යටවී මියගොස් ඇතැයි පොලීසිය කියයි.