හත්වැනි වරටත් හොරට බීර විකුණයි
බලපතක් නැතිව හත්වැනි වරටත් බීර විකිණී යැයි කියන චීන අවන්හල් හිමියකුවන ලින් සු පින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. හය වතාවක්ම ඔහු මේ වරදට දඬුවම් ලැබූ බව කොල්ලූපිටිය පොලිසිය අධිකරණයට දැන්වීය.

