හතරදෙනෙක් කොළ නැති ගහේ


බුලත්සිංහල මහගම දී 2002 ජූලි 04 වැනි දා ලාල් ගුණවර්ධන නම් පුද්ගලයකු කැත්තකින් කපා ගල් ගසා මරා දැමූ සිව් දෙනෙක් කළුතර මහාධිකරණ විනිසුරු පී පද්මන් සූරසේන මහතා විසින් අද මරණ දණ්ඩනයට යටත් කරනු ලැබූහ.

පී ජී පියසෝම (ටාසන්), ජනක පියසිරි විතාන, අනුරසිංහ හා පියකමල් ලක්ෂ්මන් ඔවුහුය.