හතක් පෝරකයට


වලපනේ නිල්දණ්ඩාහින්නේ දී 1994 දී  පුද්ගලයකු මරා දැමීයැයි වැරදිකරුවන් වූ හත් දෙනකුට නුවරඑළිය මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය.