සෞදියේ හිරබත් කෑ 60ක් නෙරපා හැරෙති By None // 2012 නොවැ 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සෞදි අරාබියේ අනවසරයෙන් රැඳී සිටිමින් නොයෙකුත් වැරදි සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයෝ හැට දෙදෙනෙක් පිටුවහල් කරනු ලැබ අද කටුනායක ගුවන් තොටින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූහ. මොවුහු මඩකලපුව අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල ප‍්‍රදේශවල පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් තරුණයෝ වෙති. ඔවුහු ජෙඩාහි සිරකඳවුරක මාස 2 සිට 7 දක්වා සිර දඬුවම් විඳ ඇති බවද නිලධරයෝ කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත