
(ශාන්ත රත්නායක)
නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13)කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේදි රාජකාරි ආරම්භ කළාය.
එහිදි අමාත්‍යවරිය රාජකාරී ලිපියකට අත්සන් තබමින් එම අමාත්‍යංශයේ වැඩ භාරගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි,මහචාර්ය චන්න ජයසුමනඅමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.



