සොරු සෑයටත් පනිති
වත්තේගම පන්සල් දෙකක චෛත්‍යයන්හි කොත්කැරැල්ලේ චූඩාමානික්‍ය දෙකක් සොරාගෙන ඇතැයි විහාරාධිපති හිමිවරු වත්තේගම පොලීසියට පැමිණිලි කළහ.
පහළ යටවර ශ්‍රී නන්දනාරාමයේ චූඩාමානිඛ්‍ය සොරාගෙන ඇත්තේ එම චෛත්‍යයේම නිධන් හැරීමක් ගැන පොලිස් පරීක්ෂණ පවත්වා දින කිහිපයකට පසුව බව ද වාර්තා වේ.

