සේරුවිලට ගුරුන් ඉල්ලා විරෝධය By None // 2012 ජුලි 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සේරුනුවර මහවැලිගම නවෝද්‍යා පාසලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මවුපියෝ දහසක් පමණ අද දෙවැනි දිනටත් උද්ඝෝෂණය ඇරැඹූහ. පස්දෙනෙක් අට්ටාලයක සිට උපවාසයක් ද කරති. සිසුන් 249 දෙනකු සිටින පාසලේ විදුහල්පතිද සමඟ ගුරුවරුන් 6 දෙනකු සිටින බවත් ඔවුන් ගෙන් තිදෙනකු ළඟදී දීර්ඝ නිවාඩු ගන්නා බවත් ඔවුහු කියති. සේරුනුවර හන්දියේදී මේ උද්ඝෝෂණය නිසා මුතූර් මඩකලපු පාර ද සේරුවිල කන්තලේ පාර ද අවහිරවී ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත