සේරුනුවරත් ගමක් යට වේ By None // 2012 දෙසැ 20 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහවැලි ගඟේ අතු ගංගා උතුරා යෑමෙන් සේරු නුවර සිරි මංගල ගම අද උදේ යට වූ බව ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා කියයි. තැන තැනක අඩි හතර පහ දක්වා තැන තැනක අඩි දහය, දොළහ දක්වාද ගංවතුර ඉහළ ගොස් ඇත. අල්ල කන්තලේ මාර්ගය ද වසා දමා ඇතැයි ඔහු කියයි. අවතැනට මැදගම බෝධිරාජාරාමයේ නවාතැන් පහසුකම් සපයා ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත