සෙල්ලම් පිස්තෝලෙන් ලක්ෂ 10ක් අරන් පනී


පිළිමතලාව මහජන බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් දස ලක්ෂයක් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.

හේනාවල පෞද්ගලික සමාගමකට මේ මුදල් අයිති බවත්, පිස්තෝලයක් එල්ල කර මුදල් පැහැරගෙන පළාස් ඇති බවත් එම සේවිකාව කියයි.

එම පිස්තෝලය ප්ලාස්ටික් පිස්තෝලයක් බව පොලිසිය පවසයි.

webbbb