සෙබළාගේ උණ්ඩ මීටියාගොඩින් මතුවේ


මීටියාගොඩදී මිලි මීටර නමයේ උණ්ඩ හා ටී-56 උණ් තොගයක් ගෙදරකින් සොයාගත් බවත් එම උණ්ඩ හමුදා සෙබළකුනේ ලැබුණු බවත් සැකකරු පැවසූ බවත් පොලිසිය කියයි.

ඒ නිවස අසළ කසිප්පු පෙරමේ ස්ථානයක් තිබූ බව ද පොලිසිය පවසයි.