කොළඹ කොටුව යෝර්ක් වීදියේ හමුදා මුර පොළක සෙබළකුගේ ටී 56 අවිය හා පතොරොම් තිහක උණ්ඩ කොපුව සොරා ගත් බව කියන සෙබළකු දින තුනකට පසුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.