ශ්‍රී ලංකා හතර වැනි සන්නාහ සන්නද්ධ බළකායේ බුද්ධි අංශ සෙබළකු වන කුරුණෑගල එක් කේ කමල් රාජා (26) මිය ගියේ ගෝබි සෙවීමේ නැදුන්කර්නි මෙහෙයුමේදී නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
ඔහු මිය ගියේ යුද අභ්‍යාසයක දී බව හමුදාව සඳහන් කරයි.

