කොම්පඤ්ඤවීදියේ කොළඹ කොටුව උසාවි සංකීර්ණයට යාබද ගොඩනැගිල්ලක මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
ඔවුහු පෞද්ගලික ඉදිකිරීම් ආයතනයට සේවකයෝ වෙති.