සුළුදිය බස් කවුළුවෙන් පාරට


චීනයේ පෙකිනෝ නුවර අධික වාහන තදබදයකට හසු වීමෙන් පැය කිහිපයක් එකතැන රැඳුණු බස් රථයක සිටි මගියකුට දැණුන සුළුදිය බර සැහැල්ලු කරගැනීම සඳහා බස් රථයේ කවුළුවක් ඒ සඳහා යොදා ගත්තේය. පසුපස ගමන්ගත් මොටර් රථයක සිටියෙක් මේ සිදුවීම ඡායාරූප ගත කොට බීජින් ක්‍රේම් පුවත්පතට යැවීය.