සුළඟ ගස් අඹරවයි
කල්අඩිය, කොට්ටුකච්චිය, පල්ලම, මුන්දලම, තබ්බෝව ආණමඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ද පුත්තලමේ ප්‍රදේශ කිහිපයකට ද අද සවස 6.ට පමණ මහා වැසි සමග හමාගිය දැඩි චණ්ඩ මාරුතයෙන් ගස් ඇඹරී ගියේය. ස්ථාන රැසකම ගස් ද විදුලි රැහන්ද කඩා වැටිණි. බොහෝ පළාත්වලට විදුලිය ඇන හිටියේය

