(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වෛරසය ආසාදනයෙන් අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගත් , චීන ජාතික කාන්තාව අද(19 ) සවස යළි සිය රට බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියාය .
ලිඕ යාන් (43) නැමැති ඇය චීනයේ හූබෙයි ප්‍රාන්තයේ උපත ලත් කාන්තාවකි .
අද සවස 5.35 ට චීනයේ ගුවැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියාය .



සබැඳි
කොරෝනා වැළඳුණ චීන කත සුවය ලබා රෝහලෙන් පිටව යයි

