සුව සේවේ මහ පුටු 76ක් හිස්


රජයේ රෝහල් ,සෞඛ්‍ය ,සෞඛ්‍ය පරිපාලන ආයතන රාශියක අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු 76 ක් ඇති බව රජයේ  හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.