සුව පිරික්සුවෝ වීදි බසිති By None // 2012 මැයි 31 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිල ඇඳුම්, ඉන්ධන හා කාර්යාල දීමනා ඇතුළු ඉල්ලීම් කීපයක් වහා ලබාදෙන ලෙස රජයට බල කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොළඹ ඞීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළහ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මේ උද්ඝෝෂණයට දහසකට ආසන්න පිරිසක් එක්ව සිටියහ. තමන්ගේ නිල ඇඳුම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 800 ප‍්‍රමාණවත් නොවන බවත් ඔවුහු කීහ. ඉල්ලීම් නොලද හොත් වෘත්තීය වර්ජනයක් කිරීමට සිදුවෙතියි සංගමය කියයි. සෞඛ්‍ය පරීක්ෂවරු 1700ක් පමණ සිටිති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත