සුපිරි මඟේ අනතුරින් දෙන්නෙක් නාගොඩ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර කිලෝ මීටර් 23 කණුවේදී  මොටර් රථයක් හා ලොරියක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් දෙදෙනකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබුහ.