(සනත් ගමගේ)
අධිවේගි මාර්ගයේ හොරට ඩිසල් ඇද වෙළඳසැල්වලට ලබා දී වෙළඳසැල් වල විකුණු පුද්ගලයින් තුන්දෙනෙක් අත් අඩංගුවට ගත් බව මාතර තංගල්ල විශේෂ විෂ මත්දව්‍ය වැටලිම් ඒකකය කියයි.
අම්බලන්තොට, හුංගම යන ප්‍රදේශවල කුඩා වෙළඳසැල්වල මෙලෙස බලපත්‍ර නොමැතිව ඩීසල් අලවි කරන ලද පුද්ගලයින් තිදෙනෙක් ඩීසල් ලීටර් 840 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

