සුනාමියේ අට වැනි සංවත්සරය වන විටත් සුනාමියෙන් අවතැන් වූ පිරිසක් අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ ටකරං මඩුවල ජීවත් වෙති.
පවුල් 33කට අයත් 150ක් පමණ දෙනා එහි අපා ජීවිතයක් ගත කරති.
දරුවන්ගේ මව්පියෝ බියකරු සුනාමිය දුටහ. ඔවුහු නුදුටහ. එහෙත් අපායේ හැටි කෙසේදැයි ඔවුහු දනිති.



