(රේඛා තරංගනී ෆොන්සේකා)
බස්නාහිර වෙරළ කලාපයේ මුහුදේ රළු ස්වභාවය නිසා උස් රළ ගෙඩි ඇතිවේ යැයි කාලගුණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම සුනාමි තත්වයක් යැයි කිසිවකු විසින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරය නිසා බිය වු අගුලාන ජනතාව රෑපවාහිනි යන්ත්‍ර වැනි බඩු භාණ්ඩ රැගෙන ගොඩබිම දෙසට දිව ගිය බව අප වාර්තා කරුවෝ පවසති
අඟුලාන වෙරළතීරයේ මුහුද පස්සට ගිය බව ජනතාව ප්‍රකාශ කර සිටියහ.
මේ පිළිබඳව අප අගුලාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදීඒ මහතා පැවසූයේ මෙය කිසියම් අයකු ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයක් බවයි.

