සුනාමියෙන් අටවැනි සංවත්සරය වෙනුවෙන් රටේ බොහෝ තැන්වල මිනිත්තු දෙකක් නිහඬව සිටියත් දඹුල්ල ආර්ථික කලාපයේ එවැන්නක් දැකගත නොහැකි විය. එය අමතක වූ බව එහි ඇතැමෙක් කීහ.