සුදු කැස්බෑ අයිතිකරු පොලිසියේ


කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබෘ මහතා අද සවස ප්‍රකාශයක් සටහන් කරගැනිම සඳහා අම්බලන්ගොඩ පොලීසියට කැඳවු බවත් ඔහුගේ ප්‍රකාශය අද රාත්‍රී 7.45 වන විටත් සටහන් කරමින් සිටින  බව පොලීසිය කියයි.

නැති වු බව කියන සුදු කැස්බෑවා  සම්බන්ධයෙන් මතු වී ඇති පරස්පර විරෝධී තොරතුරු  පිළිබ‍්ඳ පොලීසිය ඔහුගෙන් කරුණු වමසයි.