සුද්දගේ යට ඇඳුමෙන් හෂින් එළියට
තිස්සමහාරාමයේ සිංහල කතක හා විවාහ වී සිටින ජර්මන් ජාතිකයෙක් (57) යට ඇඳුමේ හෂින් ග්‍රෑම් 57ක්සඟවාගෙන සිය කාරයෙන් යද්දී මිරිස්ස බණ්ඩරමුල්ලේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු රාජ්‍ය නොවන සංවිධානයක විධායකයෙකි.

