සුගතදාස ක‍්‍රීඩාංගණයට පළමු ශ්‍රේණියේ සහතිකය


නව ධාවන පථයක් සමගින් ප‍්‍රතිසංස්කරණය කළ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයට අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනය විසින් පළමු ශ්‍රේණියේ මලල ක‍්‍රීඩා පහසුකම් සහිත ක‍්‍රීඩාංගණයක් බවට සහතිකයක් පිරිමනා තිබේ. අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනයේ නිලධාරීහු පසුගිය මැයි මස සුගතදාස ක‍්‍රීඩාංගණය නිරීක්‍ෂණය කළ අතර ඒ අනුව එහි නීති රීතිවලට අනුව ක‍්‍රීඩාංගණය ප‍්‍රමිතියට අනුකූල බවට තීරණය කර තිබේ.