ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ සේවා නියක්ති කාර්යාංශය පවසයි.
අම්මාන් නුවරට ආසන්න ප්‍රදේශයක ලැගුම් ගෙන සිටි මොවුන් සීතල නිසා කාමරයේ ගින්දර දල්වා නින්දට ගොස් ඇතැයිද කාමරයේ ඔක්සිජන් අඩුවීම හේතුවෙන් ඔවුන් එම කාමරයේම මරණයට පත්වී ඇතැයි කියති.
කුරුණෑගලින් හා කුලියාපිටියෙන් එහි ගිය මොවන්ගේ සිරුරු ගෙන්වා ගැනීමට ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සහාය පතයි.

