සීත මාලිගා පාරේ නිධන් හාරලා


පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය මැද පිහිටි සීත මාලිගා පිවිසුම් මගේ නිධන් හාරමින් සිටි බව කියන තිදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඉපැරණි මුට්ටියක කැබලි ද, නිදන් හෑරූ තැනින් සොයාගෙන ඇත.