සීගිරි බඹරු හයවැනි වරටත් අනිති


සිගීරියේ බඹර ප‍්‍රහාරයකින් විදේශිකයන් හය දෙනෙක්ද ස්වදේශිකයන් හය දෙනෙක්ද රෝහල් ගත කළ සීගිරිය පොලිසිය තවත් පිරිස සොයා පර්වතය නගින්නට වූහ. මේ වසරේදී සිදුවූ හය වැනි ප‍්‍රහාරය මෙයයි.