සීගිර බඹරු අදත් ඇවිස්සෙති


සීගිරිය නඟිමින් සිටි පිරිසකට අදත් බඹර ප්‍රහාරයක් එල්ල විය. ඉරිදා ප්‍රහාරයකින් 40 දෙනෙක් තුවාල ලදහ. සීගිරි පර්වතයේ සුළඟ ද ඉතා වේගවත් වී ඇත.