සී. ආර්. පිල 44-27 කින් ගුවන් හමුදාව පරදවයි
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලෝග්’ කුසලාන රග්බි ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. පිටියේදී අද (15) පැවැති තරගයේදී සී. ආර්. පිල ලකුණු 44-27 කින් ගුවන් හමුදා පිල පරාජය කළේය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 25-3 ක් ලෙස සී. ආර්. පිල පෙරමුණෙ පසුවිය.

