සිසුවෙක් සිසුවකුට පිහියෙන් අනී


දෙකටන පාසලක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් දෙදෙනකු  අතර ඇති වු බහින් බස් වීමකින් උසස් පෙළ  සිසුවා  පිහි ඇනුම් කා ගම්පහ රෝහලට ඇතුළු කරනු ලැබීය .

ඔහුට පිහි පාර තුනක්  වැදී ඇත.

සාමාන්‍ය පෙළ සිසුවා අත්අඩංගුවට ගනු ලැබ සිටි.