සිසුවෙක් දියේ ගිලේ


කළුතර කැලිඩෝ මුහුෙද් නෑමට ගිය සිසුවකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි. මිතුරන් පස් දෙනකු සමග සිසුවා දිය නෑමට ගොස් ඇත. ඔහු සමග දියේ ගිළුණු තවත් සිසුවෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබේ.