සිසුන් හැටකට ආහාර විසවෙයි
විල්ගමුව හඳුන්ගමුව පාසලේ පහේ ශිෂ්‍යත්ව රෑ පංතියට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නොමිලේ සැපැයුණු ආහාර ගැනීමෙන් පසුව සිසුන් හැට දෙනකු රෝගාතුර වූ බව පාසල් ආරංචි කියයි. මේ ගැන කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විමසීමට ගත් උත්සාහය අසාර්ථක විය.

