සිසුන් තිදෙනා ගෙදරත් නෑ : පාසලෙත් නෑ


තඹුත්තේගම රාජාංගනය යාය දහය විදුහලේ නම වැනි ශ්‍රේණියේ සුපුන් ජයමාල් (14), නිලංග ප්‍රබෝද් (14), ගිහාන් අමල්සු මධුරංග (12) සිසුන් තිදෙනා අඟහරුවාදා (09) පසල් ගිය නමුත් අද (10) වන තුතු ගෙදර නොපැමිණි බව මව්පියෝ පොලිසියට පැමිණිලි කළහ.

ඔවුන් අද පාසලට ද පැමිණ නැත.

නිලංග හා ගිහාන් සහෝදරයෝය.