සිසු සමුළුව රෝහලෙන් කෙලවරවේ.


ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලයේ පැවති සිසු සමළුවකදී එම විදුහලේ සිසුන් සහ ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ 15 දෙනකු පොල්ගහවෙල සහ කුරුණෑගල රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.