සිසු විරෝධයට කඳුළු ගෑස් By None // 2012 අගෝ 29 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අධ්‍යාපන ගැටළුවලට විසඳුම් ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් කෙළේය. ඔවුන් අරලියගහ මන්දිරය දෙසට යෑමට සූදානම් වූ අවස්ථාවේ ලෝක වෙළෙඳපොළ ඉදිරිපිට ඕල්කොට් මාවතේ මාර්ග බාධක යොදා පොලිසිය ඔවුන්ගේ ගමන නතර කළේය. විරෝධතාකරුවන් මාර්ග බාධක පෙරළමින් ඉදිරියට ගමන් ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත