සිසු පිරිසක් දෙබරයට ගල් ගසති


දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් මීගහකිවුල මොරහෙල විදුහලේ සිසුහු සිව් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ගල් ගැසීම නිසා දෙබරය ඇවිස්සී ඇත. සිසුහු 7, 8, 9, සහ 14 වයසේ පසුවෙති.