සිවුරක් ඇඳ රන්ගිරි දඹුල්ලට එයි
ඉනාමළුවේ සුමංගල සියම් නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක මා හිමියන් වැඩ සිටින උයන්වත්ත පන්සලේ ඔත්තු බලමින් අසල පන්සලක රැයක් ලැගුම් ගත් සිවුරු ඇඳගත් පුද්ගලයකුගේ පාත‍්‍රයෙන් උල් පිහියක් සොයා ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
ඇඹුල්අඹේ මේධානන්ද අනුනාහිමියන් සිටි පන්සලේ ධාතු කරඬුවක් කඩා පන්සලෙන් පැන යද්දී කිලෝමීටර් දෙකක් ලූහු බැඳ ඔහු අල්ලා පොලිසියට බාරදී ඇත.
ඔහුගේ පාත‍්‍රයද අලූත්ම පාත‍්‍රයකියි කියති.

