( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ කනටිරියන්වල ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී නොබෝදා පැවති සිවිල් ආරක්ෂක කමිටු දැනුවත් කිරිමේ වැඩසටහන රත්නපුර දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරි ඊ.පී තිලකරත්න මහතා විසින් ඇරඹිණි.