සිව්වැනි මාලය කඩන්න බැරිවෙයි


අත් බෝම්බ පෙන්වා මාල කඩන කල්ලියක තිදෙනකු කැඩූ මාල තුනක් හා යතුරු පැදියක් සමඟ දිවුලපිටියේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.