සිරුර ඉල්ලා රෝහල ළඟ උද්ඝෝෂණ


වැල්ලවත්තේදී පසුගිය 26 වැනිදා රිය අනතුරකට ලක්වී කළුබෝවිල රෝහලේදී අද අලූයම මියගිය මුස්ලිම් තරුණයාගේ (18) සිරුර ඉල්ලා පිරිසක් රෝහල ළඟ කෑකෝ ගසන්නට වූහ. සියලූ නීති කටයුතු කැර සිරුර බාරදුන් බව රෝහල කියයි.වෛද්‍යවරයකුගේ පුතකු අතින් මේ මරණය සිදුවී ඇත. ඇප පිට සිටින ඔහු සම්බන්ධයෙන් අද උසාවියට  කරුණු දැක්වීමට  වැල්ලවත්ත පොලිසිය සැරසෙයි.