එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා ප්‍රමුඛ පිරිසක් අළුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ යන්නට ගිය සාම චාරිකාවක් පොලීසිය අද නතර කළේය.
ප්‍රදේශයේ සංඝරත්නය ඇතුළු කණ්ඩායමක් එයට විරුද්ධ වීම නිසා ගැටුමක් ඇතිවීම වැලැක්වීම පිණිස මෙම පියවර ගත් බව පොලීසිය කියයි.
නාරාහේන්පිට සිට වස්කඩුව දක්වා ජයසුරිය මහතා ප්‍රමුඛ පිරිස පැමිණියහ.
එහිදී ගැටුමක් හට ගත් බවත් පොලීසිය එය වැලැක් වු බවත් වාර්ථා වෙයි.













