සුමන සමන් දේව ප‍්‍රතිමාව, සධාතුක කරඬුව හා දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට සිරිපා මළුවට වැඩම කැරවීම ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න රත්නපුර දිසාවේ ප‍්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසනා පරිදි අද අලූයම පලාබද්දල හා හැටන් නල්ලතන්නිය ඔස්සේ අද ඇරැඹිණි.

