සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියෙන්... By None // 2012 සැප් 07 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලේදී (2012) වසරේ නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් සම්මාන හිමිකර ගත්තේය. මෙහිදී හිටපු නායක කුමාර් සංගක්කාර ප‍්‍රධානතම සම්මාන දෙක වන ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සහ ‘වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සම්මාන සහ වසරේ ටෙස්ට් පිතිකරු සම්මානය ද හිමිකර ගත්තේය. ‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල පෙරේදා (05) රාත‍්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත