(සුජිත් හේවාජුලිගේ)
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා ලබන 24 සහ 25 දෙදින විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසීය.
ජනතාවගේ ආහාර අවශ්‍යතා ඉටු කිරීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය .